අපි කතා නොකර ඉමු - Api katha nokara imu (Janaka Wickramasinghe)


අපි කතා නොකර ඉමු
අපි කතා නොකර ඉමු , api katha nokara imu, Supun Ayeshmantha,හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනීවී


අපි කතා නොක හිදිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට.. මල් සුසුම් දිගේ...
කෙලසද නෑවිත් ඉන්නේ

අපි කතා නොකර.....

අපි ලංව බලන් හිදිනා එක මොහොතට
මල් සුසුමක් සේ නුඹ දැනුනේ
මල් සුසුම් සිඹින්නට.. මා නෙළු මලේ...
කෙලෙසද නෑවිත් ඉන්නේ

අපි කතා නොකර.....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X