චන්න කින්නරාවි - Chandra kinnaravi (Bachi Susan)



Supun Ayeshmantha And Thilini Malkaස්වේත මීදුම් එලා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත ඉර්තුවේ ගිරි දුර්ඟ අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි….

රළු පොළොව මතින් දිලෙනා
විඩාබර  දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි

ස්වේත මීදුම් එලා….

සඳ නිවිගිය රාත්‍රියේ තාරකා ගොළුව ගන අදුරේ
ලය මතින් වැතිරි  සොඳුරු හීනයකට ඉඩ දී
හිනැහෙන්න පුළුවන්ද  චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද  චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද  චන්න කින්නරාවි

4 comments:


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X