තරු වෙරලේ - Tharu werale (Gayantha,Damith)


තරු වෙරලේ සඳවත සේ
සිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහද සේ
මගේ මිතුරේ නෙත් කඳුළු පිසදා

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනා
හොරෙන් ඇවිදින් පිණි කදුලක් සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා

මගේ ලඟ ඉදන් ලොකු ඇස් පියන්
වස්සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වාගේ..//

තරු වෙරළේ...
මල් පිපිලා ඇස්...
මගෙ ලඟ ඉදන්...
තරු වෙරළේ...

බාගත කරන්න

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X