පෙම් පාට වෙලා - Pem pata wela (Chilli)


පෙම් පාට වෙලා සිත් යාය පුරා
රතු මල් ගවුමෙන් සිරියා වෑහුණා
රෑ සිහින නලා පෙම් පැතුම් මවා
බලා උන්නු කලේ දැන් උදා වෙලා

වෙල් යායේ හමනා කිරි කෝඩු සිනහා
ආදරේ හැඟුමන් වත් කලා
ලා දම් අහසේ පියඹන්න රිසිසේ
ආසයි හැබැහින් රහසේ
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විදිමු ලං වෙලා...

හැන්දෑවේ දොළ පාරේ දැවටීලා පවනැල්ලේ
ඇවිල්ලා සිප ගන්නම් සබදේ
ජීවිතේ මල් යායේ සැනසෙන්න ඔබ තුරුලේ
ආසයි මටත් දැන් ඉතින්
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආද්‍රේ විඳිමු ලං වෙලා...

පෙම් පාට වෙලා...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X