මතකයන් ඔබෙ සිතේ තබාගෙන
දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
අදටත් මම ඔබෙගේ පලමු පෙම්වතා
සිනා සෙන්න නොහෑකී නම් මට හඩන්නට
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට
ඉනු කදුලෑලි ගලා යන්න යන තුරෑ වත් මට
ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට
මතකයන් ඔබෙ සිතේ තබාගෙන ...
සරසවන්න ජීවිතය මට හෑමදාට
ඔබෙ හදින් මා ලෑබුවේ කුළුදුල් පෙම
ජිවිතයම වරදාලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට
මතකයන් ඔබෙ සිතේ තබාගෙන...
No comments:
Post a Comment