කෙසේ කියන්නද


කෙසේ කියන්නද ඔබ මා අත හැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මා ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා…

කිසිවකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා…

කෙසේ කියන්නද…

සෙනෙහස බිඳූණද මේ අවමානෙන්
ගැලවුය යුතු හින්දා
මවිසින් ඔබ අත්එලෙමියා පවසමි
ලොවටම ඇසෙන නියා…

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X