ඈත සිතිජයේ - Atha sithijaye (Sherly)


ඈත සිතිජයේ හෑඩට රුවින්
දිලෙන් තරුව ඔබ නම්
මෙඝ වල සලු පට අතරින්
මම ඔබ වෙත එන්නම්

ඉරට මුවාවී සදට මුවාවි
අපි ඉමු පිලි සදරේ
රන් දෝලාවෙන් කෑදවා යමි
කුමරිය ඔබ මගේ

සදලු තලාවේ මුනින් තලාවී
කදුලෑල්  පිරිනු නෙතින්
සමුගන්නම් මම  කුමරිය ඔබගෙන්
ආයෙත් දකින ලෙසින්
මෑත තුෂරා බිදු අතරේ
පිපුනු කුසුම ඔබ නම්
සද මඩලේ සද කුමරියනේ
මම ඔබ සුරකින්නම්

3 comments:


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X