ඔබ හරිම ලස්සනයි - Oba Harima lassanai (Roshan Fernando)


SAW n TM
ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ

පිණි වැටිච්ච හිමිදිරියේ එන්නම්
මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්
හැමදාමත් ආදරෙයි කියන්නම්
ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්

පාළු හිතට ඔබ ළංවෙනවා නම්
මලක් සේම මා ඔබ රැකගන්නම්
කඳුලක් වී වෙන්වෙලා ගියෝතින්
අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X