ශ්වේත මීදුම් ඉරා - swetha midum ira (බාචි සුසාන් - bachi susan)


Bachi Susan sinhala song lyrics

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී

රළු පොලව මතින් බිදෙනා විඩාබර දිගු ගමනේ
මෘදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිදෝ චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී

සඳ නිවී ගිය රාත් රියේ තාරකා ගොළුව ඝන අදුරේ
ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X