මං පරක්කු නෑ සාරධා - mama parakku na saradha (තිවංක දිල්ශාන්-Thiwanka Dilshan)













ආලෙන්ලැ බුව ලතැවිල්ලෙන්
කාටත් හොරා දුක් වින්දේ
මාගේ හිතටත් රහසේ

ආයෙත් වරක්ඔ ය තුරුලේ
ආසයි ගුලිවෙන්න මුල්ලෙන්
මාගේ අවසන් මොහොතේ

ඔබ රහසේ තරුවක් වාගේ
මට මේ පොළවේ
දුක විතරයි රත්තරනේ

මං පරක්කු නෑ සාරධා
ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා නම් වැරදුනා //

මා පැරදී නොයයි කිසිම දා රැවටී නොයයි
ඔබ නිසා දැන්මා  තනි වී යයි

පාළුව වේදනයි යලි ඔයා නොඑනා හැඩයි
ඔබගේ නමින්මා  මියැදීලා යයි

ඔබ රහසේ තරුවක් වාගේ
මට මේ පොළවේ දුක විතරයි රත්තරනේ

මං පරක්කු නෑ සාරධා ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා නම් වැරදුනා //

මා ආස දේ ඔබයි ලබනා ආත්මයේ මටයි
ඔබ මාගේ වෙන්න ඕනෙමයි

මේ මගේ කතාවයි
අවසානය අද නිමාවයි
ඔබ මාගේ ආයාචනාවයි

ඔබ රහසේ තරුවක් වාගේ
මට මේ පොළවේ දුක විතරයි රත්තරනේ

මං පරක්කු නෑ සාරධා ඔබ කරද්දී ආරාධනා
අපි කරාපු ආයාචනා නම් වැරදුනා //

(තිවංක දිල්ශාන් )

2 comments:


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X