මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි - mage jiwithe obai (Centigratez)


Centrigrates sinhala song lyrics


මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි
ඔබ හිමිවනා තුරා හිඳිම්
ඔය සිනහවෙන් දිදුලනා රුව දකින්නම්
ඒ සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම්

හීන අතරින් මා එන්නම්
සෑමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
ඔබේ තුරුලේ රැඳී ඉන්නම්
හාදු වැස්සක් දී වැටෙන්නම් ඔබ මා වේ නම්

මා ලඟට වී හිඳීවී
ඒ සිහිනයේ රැඳේවී
ඔය සිනහවෙන් රෑ දිවා
මා සැනසෙන්නම්

හීන අතරින් මා එන්නම්
සාමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
ඔබේ තුරුලේ මා රැඳී ඉන්නම්
හාදු වැස්සක් දී වටේ නම්

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X