ජීවිතේම කවියක් වෙලා - පින්සාර කවිකාරි - jiwithema kawiyak pinsara pinkari (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


ජීවිතේම කවියක් වෙලා
නුබෙ තාලයෙන් මා මත් කලා
අතපොවනු බැරි හිතක මා හිර කලා
හිස මිසක වත සිබිනු මට බැරි කලා
ගජමන් නුබයි ප් රේමියේ
නෑ දුටුවේ නුබ මාගේ පින්සාර හද මන්දිරේ
කවිපද පමනි තාලේ හොර රහසේ නුබ ගෙන ගියේ

හිස කුරුටු ගෑ හසුන සුලගේ ගියා
රන් කොල වියූ දෑත දුර රට ගියා
උඩු වියනෙ මල් සුවද තව දැනෙනවා
හැමදාම රෑ හීනෙ නුබ නිදනවා

ජීවිතේම කවියක් වෙලා
නුබෙ තාලයෙන් මා මත් කලා
අතපොවනු බැරි හිතක මා හිර කලා
හිස මිසක වත සිබිනු මට බැරි කලා
ගජමන් නුබයි ප් රේමියේ
නෑ දුටුවේ නුබ මාගේ පින්සාර හද මන්දිරේ
කවිපද පමනි තාලේ හොර රහසේ නුබ ගෙන ගියේ

 සංගීතය : අමිල රසාංග
 පද රචනය : රිචර්ඩ් මානමුදලි

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X