ජීවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී - jiwithaye hodama hariya (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ජීවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත් සෙවණක් නැති වෙද්දී
විරිත්තන්න දහස් ගණනක් මඟ බලන ඉද්දී
නුඹට සැපක්දො මේ ඇස් කඳුලින් තෙත් වෙද්දී......

මල් නටුවට පිණි බිඳුවක් බර වැඩි නැති හන්දා
මල් රේණුව හිස නමාන මේ ලෝකෙට වැන්දා
හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්ද
මංගල රැ එළිවෙනතුරු නුඹ සමාව යත්දා

ජීවිතයේ හොඳම හරිය.......

මුළු ලෝකෙට හොඳ මුණක් පේන්නන්නට හන්දා
ඔබ වෙනුවෙන් මේ වනතුරු අපමණ දුක් වින්දා
තව දුරටත් ඒ ගැනනම් කියන්න බැරි හන්දා
ගැණියකට සමාවදී රැවටූනාද මංදා

ජීවිතයේ හොඳම හරිය........

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X