ගුරුගෙදරට හැමදා එන - guru gedarata hemada ena (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ගුරුගෙදරට හැමදා එන මවුපියෝ අතරේ
කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගෙ නම ලියන තිරුවේ
පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ

උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ
හැමදාමකම තනියෙන් මම සිතුවම් ඇන්දේ
පියෙකුගේ රූපයක් නැතත් දැකපු ජීවිතේ
හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ

මගේ වයස අපේ එවුන් මගේ පන්තියේ
අවජාතක නමකින් මට නම් පට බැන්දේ
හරියට තේරුමක් නැතත් කියපු කාරනේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X