දුබල එළිය ඇති පුංචි කාමරේ - dubala eliya athi (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


දුබල එළිය ඇති පුංචි කාමරේ
තනි යහනක තනි වෙලා ආදරේ
හිතේ කිසි තෙතක් නැතිව මා කෙරේ
අරන් ගියා ඔබ ඔබේ ආදරේ
මී විතකට ලොල් වී අපිලිවෙලයි අද මා

බැදි වරදකට නොහික්මුනු කමින්
මගේ චපල හිත හිත හින්දා
ඔබේ සිතේ ඔබ මා වෙනුවෙන් තැනු
අහස් මාලිගා බින්දා අහස් මාලිගා බින්දා

මගෙ සිත අවනත නොමැතිවු කමින්
සිදුඋනෙ මොනවද මන්දා
දනී හැරෙන විට හිමිගේ හොරහිත
ඉවකින් වගේ බිරින්දා ඉවකින් වගේ බිරින්දා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X