අතුරු සිදුරු නැතිව පිරුණු සුපිරි අවන්හලේ - athuru siduru nathiwa pirunu (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


අතුරු සිදුරු නැතිව පිරුණු සුපිරි අවන්හලේ
මම දොරටු පාලයා
ප් රේම කරන නන් දොඩවන තරු විසුතුරුලොවෙ
මම දොරටු පාලයා //

හිස් අතේ දුක දරා නෙත් දෙකෙ සැප පුරා
මම රූ අදුරේ ගෙට ගොඩවෙනවා
මගෙ දරු පැටවුන් තුරුලුකරන් ඔබහිනැහෙනවා
මට රජ සැප මගෙ ගෙදරම වෙනවා

මගෙ හිතෙ දුක වෙලා තනිකමෙ තනිවෙලා
මම රෑ අදුරේ සිහින දකිනවා
රසම සරුලු අතර ඉදන් අප හිනැහෙනවා
මම ඒ සිහිනෙත් දොරටු රකිනවා

අතුරු සිදුරු නැතිව පිරුනු සුපිරි අවන්හලේ
මම දොරටු පාලයා
ප් රේම කරන නන් දොඩවන තරු විසුතුරුලොවෙ
මම දොරටු පාලයා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X