අපි හැඟුම්වලට ඉඩදී මොහොතක් - api hagumwalata idadi (වික්ටර් රත්නායක - victor rathnayaka)


වික්ටර් රත්නායක මහතාගේ වෙනත් ගීත

අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මද අඳුරේ
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ //

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X