අම්මලාගෙ හිත හදන්න - ammalage hitha hadanna (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


අම්මලාගෙ හිත හදන්න
මට මනමාලියො බලන්න
නොගිය තැනක් නෑ.....
පෙම් කරලා මට බඳින්න..
අපේ ලෝකෙ හදාගන්න..
ඉඩ දුන්නෙත් නෑ.....

හැඩරුව හා සම්පත් ඇති කීදෙනෙක්ව මං දුටුවද
හිත රැවටෙන්නෑ.....
ඔබ වාගේ තවත් කෙනෙක්
ආත්මෙටම හමු වෙන්නේ නෑ..
එහි සැකයක් නෑ.....


ඔහු අත ගෙන ඔබ යද්දි
හිත රිදෙනවා සත්තකින්ම
ඔබ නම් දන් නෑ.....
මනමාලියො තව හොයනවා
අම්මා නම් අකමැත්තක් නෑ..
මට හරි යන්නෑ.....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X