ආදරේ පාරා යාවිනම් - adadre para yawinam (බාචි සුසාන් - bachi susan)


Bachi Susan sinhala song lyrics

ආදරේ පාරා යාවිනම්
රෑ පුරා කඳුලේ මා දවා
ජීවිතේ පෑරූ කාරණා
මා සිතේ ගැඹුරේ මා දරා

සඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක්වෙනු බෑ යලි ඔබ හා

ආදරේ රිදවා මේ තරම්
දුක ලැබී ගලනා වේදනා
මා දරා හිඳිනා කාරණා
ඔඛෙ සුවේ පතමී සෑමදා

සඳ හැඬුවා //

හඳ ගැබුරේ වේදනා
විඳගමි මා චෝදනා
හිමි නොවුණා තනිවෙමි මා
එක්වෙනු බෑ යළි ඔබ හා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X