දොලොස් මහේ මගුල් දොහේ ........... //
රබාන රත්වෙන නැකත් වෙලාවට
නළාව පිබහන් කොහෝ කොහෝ
විරා නිවෙන් එලි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතේ ගෙවෙද්දී
නෑ ගම් එනවද පෙත්තප්පූ
ගම් මැද්දේ සරු අවුරුදු දා
පච්ච වඩම් පළඳා
මී අඹ අත්තේ....
ඉහතෙල් ගාලා ආදර අතකින්
ඉහෙන් බහින උවදුරු දුරු වී
නෙත් දෙක වාගේ අයිය නගාලට
පින් පල දේ අවුරුදු ජය වී
එක මව් කුසයේ උප දීවා
මතු මතු සංසාරේ ...........
මී අඹ අත්තේ ..//
ගායකයා :
න් මල්ලවාරච්චි
න් මල්ලවාරච්චි
සැකසුම : හද රැදි ගී
https://play.google.com/store/apps/details?id=com.saw1993.slyricz


No comments:
Post a Comment