හිත් වල කෝ බං ආදරේ - Hith wala ko ban adare


රැව්ලක් වැව්වට චේ ග්වේර වගේ..,
මත් වී හිටියට බොබ් මාලේ වගේ..,
හිත් වල කෝ බන් ? ආදරේ.//

වැලන්ටයින් දා රතු මල් දුන්නට..,
අම්ම තාත්තව මඩමට දැම්මද?..,
හිත්වල කෝ බන් ? ආදරේ.//

බැලු බැලු අත අයි ෆෝන් තිබුනට..,
නූතන ශරීර බ්‍රැන්ඩඩ් ඇන්දට..,
හිත්වල කෝ බන් ? ආදරේ.//

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X