ආයෙත් වරක් - Ayeth Warak (Sandun)


Ayeth warak , sandun , supunතිබුණා නම් හුඟක් ලොකු මිල මුදල් මගෙ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ

කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ 
සුළඟක් වගේ හැර් ගියත් ලෝකෙන් මගේ
ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක්
හමු වේවා කියා ඔබට මා පතනවා..//

ජීවිතේ පරදුවට මා තියා
පෙම් කළේ ඔබ වටිනවා සිතා
තේරුණේ මම ‍රැව‍ටුනා කියා
කාලයක් නොදැනීම ගත වෙලා

කහටක් හිතේ...

මේ භවේ යළි සිහිවෙලා එදා
තේරුණොත් මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුළු කඩා දමා
ආයෙමත් ඔබ එන්න මා සොයා

කහටක් හිතේ..// 

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X