කෙලෙසද කිව මැන - Kelesada kiwa mana (Kamal)


කෙලෙසද කිව මැන. Supun Ayeshmantha Wijebandaraකෙලෙසද කිව මැන සිපගත් දැතට
මංගල මල් කලබක්‌ දෙන්නෙ
එදා මගේ පෙම්වතියේ අද ඔබ
මනමාලියවි මගෙම මිතුරාගේ
කෙලෙසද මම මල් කලබ අරන් එන්නෙ........

මේ තුරු සෙවනෙම හමුවු ඔබ මා
මේ සෙවනෙමයි වෙන්වුයෙ
කිසිදා හමුනොවෙනට වෙන්වු අපි
කෙලෙසද මේ ලෙස හමුවන්නෙ
කෙලෙසද මේ මල් කලබ ඔබට දෙන්නෙ....

1 comment:

  1. කෙලෙසද කිව මැන සිපගත් දෑතට
    මංගල මල් කලඹක් දෙන්නේ
    එදා මගේ පෙම්වතියේ අද ඔබ


    මණමාලිය වී මගේම මිතුරාගේ
    කෙලෙසද මම මල් කලබ අරන් එන්නේ

    මේ තුරු සෙවනෙම හමු වූ ඔබ මා
    මේ සෙවනේමයි වෙන්වූයේ
    මේ තුරු සෙවනෙම හමු වූ ඔබ මා
    මේ සෙවනේමයි වෙන්වූයේ
    කිසිද හමුනොවනට වෙන්වූ අපි
    කෙලෙසද මේ ලෙස හමුවන්නේ
    කෙලෙසද මේ මල් කලඹ ඔබට දෙන්නේ

    මුලු ලොව උරණව සිටිදා අපහට
    සිටියෙ උදව්වට ඔහු පමනයි
    මුලු ලොව උරණව සිටිදා අපහට
    සිටියෙ උදව්වට ඔහු පමනයි
    අද ඔහු අතගෙන පෝරුව මත හිද
    කෙලෙසද මාගෙන් සමුගන්නේ
    අඩනා සිතකිනි ඔබට සුභපතන්නේ

    කෙලෙසද කිව මැන සිපගත් දෑතට
    මංගල මල් කලබක් දෙන්නේ
    එදා මගේ පෙම්වතියේ අද ඔබ
    මණමාලිය වී මගේම මිතුරාගේ
    කෙලෙසද මේ මල් කලඹ ඔබට දෙන්නේ

    ReplyDelete


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X