ඔබ නැති මේ රෑ පුරා - Oba nathi me raa (Athula)


ඔබ නැති මේ රෑ පුරා  -  Oba nathi me raa (Athula)ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා..
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා..
දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..

ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා..
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා..
රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැළපුනේ..
කුමරියේ..

පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා..
හැර මා නොයන් කී නිසා..
මා හැරදා නමුදු ගියදා..
වේදනා මට ලොවේ ඔබ නිසයි හිමිවුනේ..
ජීවිතේ..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X