හිමි උන ඔබ Himi Una Oba (Noel Raj)




Supun Ayeshmanthaහිමි උන ඔබ මට අහිමි වෙලා..
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ.. පෑ ආදරේ
නිදි නැති රැය ඔබ ගැනම සිතා
මතකය පාර කඳුළු සලා
ජීවිතේ.. මේ ජීවිතේ
සිතුවේ නෑ පැහැසර සිනා
කුරිරු වී හැර යයි කියා...

සිහින නෙලා පැලදුවදා මන්මාල හිත් මානයේ
සිහිවෙනවා උමතු සිනා නිල් පාට නෙත් මායිමේ...
ලං වුනේ වෙන් වෙන්න නම් පෙම් කලේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්...

පෙම බිඳදා හැර ගියදා දුක දැනුනෙ නැතිදෝ මගේ...
කඳුළු හොරා වැටෙන තුරා පිටුපෑවේ ඇයි ජීවිතේ....
ලං වුනේ වෙන් වෙන්න නම් පෙම් කලේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X