හුස්මක් දුරින් - Husmak Durin (Shashika)


shasika nisansala song lyrics



දුර යන්න සිතුවාට සැගවී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතින්
වාවන්න බැරි කදුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...

අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම්
හිනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න  බෑ අපට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්..
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්..

දුර යන්න සිතුවාට .....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X