රෑක එක රෑක - Raaka eka raaka (Daddy)


raaka eka raaka, Supun Ayeshmantha ,Thilini malkaරෑක එක රෑක ඔබ ඈත
පාට නිල් පාට ඒ අහස

සඳට තරු සේම මටද
සඳට තරු සේම මටද
ඒත් මම නම් තනිව අද රෑට
ඔබ නැතිව....

සුවඳ මල් සුවඳ මන් ආස
නැතුව සිත තැවෙන ඒ සුවඳ

ලොවක දෙව් ලොවක මිහිර
දහර දිය දහර ගලයි ද
අදුරු මගේ යහනේ සුව සදනා
ඔබ නැතිව....අද රෑට
ඔබ ඈත

මද සුවද ගෙන හමන ඔබේ සුවද
දැනිලා දැනිලා....
ඔබ නැතුවාට සරාගි හැඟුම් පිරිලා පිරිලා
හැඟුමන් පනස් අටක  මා වෙලිලා
ඔබ නැතිව....අද රෑට

2 comments:

  1. හැඟුමන් පනස් අටක් !!
    පට්ටයි.. මම සින්දුවේ ආසම ඒ ටිකට.

    ReplyDelete
    Replies
    1. මේ පනස් අටේ කතාව මොකක්ද

      Delete


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X