ඔබ මට තරුවකි - Oba mata tharuwaki (Lakshman,Nirmala)


Supun Ayeshmantha and Thilini Malkaඔබ මට තරුවකි ගණඳූරු රැයකදි
දිදුලණ සඳ ලෙස ගුවන අරා
ලාහිරු මඩලයි මා අභියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා

උපතින් උපතට චාරිකාවේ
දිවිමග ඔබ මා ලග උන්නා
යුගයෙන් යුගයට මේ භවයේදී
යලි හමුවන්නෙමු අපි දෙන්නා

ඔබ මට තරුවකි ....

සෙනෙහස ගගුලක් ඔබට පුදන්නෙමි
බිදුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා

ඔබ මට තරුවකි ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X