කවුරුද පාවි - Kauruda pavi (Milton Mallawaarachchi)


Supun Ayeshmantha and Thilini malkaකවුරුද පාවි පාවි තුරුළු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදි පිබිදි අවදි වුණා
සිහිනෙන් මල් පිපුනා

මා නෙතේ සැතපිලා මා පතා නැවතිලා
මා නෙතේ සැතපිලා මා පතා නැවතිලා
ලැඟුම් සොයාලා
ඉන්න සැනහී ආරාධනා

කවුරුද පාවි ..

ආවෙමි සැරිසරා මා ඔබේ දිවිතුරා
ආවෙමි සැරිසරා මා ඔබේ දිවිතුරා
පැතුම් පතාලා
ඉන්න සැමදා ආරාධනා

කවුරුද පාවි ..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X